资讯
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වැඩ වාසය කරන දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ භාග්‍යය උදා කරන ”සිරි දළදා වන්දනාව” ...
නිරිත දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ ...
පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණයේදී පෝස්ටර් භාවිතය අවම කර ඇතැයි ජාතික ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ගයාන් ...
වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට මාතර ...
අප්‍රේල් 15 වැනි දින රජයේ නිවාඩු දිනයක් බවට සමාජ මාධ්‍යය ඔස්සේ පැතිරෙන පුවත් අසත්‍ය බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ...
තම රටේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ආරාධනා කර තිබෙනවා ...
සිංහල - හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බ්ම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් සේවා සහ දුම්රිය සේවා අද සිට ක්‍රියාත්මකයි.
අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ...
Trump announces a 90-day pause on increased tariffs but escalates China trade war. Most visited website in Sri Lanka.
ඉන්දීය වරාය, ගුවන්තොටුපළ සහ ගොඩබිම් රේගු මධ්‍යස්ථාන හරහා බංග්ලාදේශ භාණ්ඩ ප්‍රවාහනයට තුන්වන රටවලට ප්‍රවේශ වීමට ඉඩ සලසන ප්‍රධාන ප්‍රතිනැව්ගත කිරීමේ පහසුකම ඉන්දීය රජය විසින් ඉවත් කර ගෙන ඇති බව එරට මාධ්‍ය ...
උරගස්මංහන්දිය පොලිස් වසමේ බෙලිගස්වේල්ල ප්‍රදේශයේ නිවසක රැදී සිටි පුද්ගලයෙකුට පසුගිය 04 වැනිදා වෙඩි තබා තුවාල සිදුකිරීම ...
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනය හැර අනෙකුත් සියලුම "අන්‍යෝන්‍ය" තීරුබදු සඳහා දින 90 ක විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ මිලදී ...
一些您可能无法访问的结果已被隐去。
显示无法访问的结果